Followed by a proposal made by H.E the President, the approval of the Cabinet was granted at its meeting held on the 2019‑11‑27 for the introduction of a simple, transparent and efficient tax system to all the stakeholders in the economy including consumers, working population, entrepreneurs and tax paying community. Morefully, the Government has also taken measures to provide fiscal and monetary stimulus to all the stakeholders in the economy including low – income earners, entrepreneurs, micro, small and medium entrepreneurs, those engaged in tourism and the farmers in order to minimize the adverse impacts caused to the production activities as well as to the employments due to the COVID – 19 pandemic. The Central Bank of Sri Lanka with the intention of easing the financial burden on the entrepreneurs has taken measures to increase the liquidity of the financial market. It is expected that these measures will bring back the economy to normalcy in the second part of the year 2020.
Accordingly, the proposal made by the Minister of Finance to publish the Bills drafted by the Legal Draftsman to amend the following Acts in compliance with the above, in the Government Gazette and thereafter present the same in Parliament, was approved by the Cabinet.
- Nation Building Tax Act, No.9 of 2009
- Economic Services Charge Act, No.13 of 2006
- Ports and Airports Development Levy Act, No.18 of 2011
- Finance Act, No.35 of 2018
Further, the Cabinet approved the proposal made to instruct the Legal Draftsman to draft legislation to amend the following Acts.
- Inland Revenue Act, No. 24 of 2017.
- Value Added Tax Act, No. 14 of 2002.
මෙකී ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 වර්ෂයේ දෙවන භාගයේදී ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඊට අනුගතව පහත සඳහන් පනත් සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කර ඇති පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත.
- 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත.
- 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත.
- 2018 අංක 35 දරන මුදල් පනත.
තවද, පහත සඳහන් පනත් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කරන ලද යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
- 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත.
- 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත.